carrol competition 2025

කැරොල් ගායනා තරඟය - 2025

ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද දීප ව්‍යාප්ත කැරොල් ගායනා තරඟය

    අසිරිමත් නත්තල නිමිති කොට ගෙන මේ වසරේ දී දීප ව්‍යාප්තව නත්තල් කැරොල් ගායනා තරඟාවලියක් පැවැත්වීමට ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර ඇත.

තරඟ කොන්දේසි

  • සිංහල හා දෙමළ භාෂා මාධ්‍යයෙන් තරඟය පැවැත්වෙන අතර සමූහ ගායනයක් වශයෙන් ඉදිරිපත් කල යුතුය. කාලය උපරිම විනාඩි 03 කි.
  • සහභාගී විය හැකි පිරිස උපරිම 15 දෙනෙක් හා අවම පිරිස 10 දෙනෙකි. (ගායන, වාදන, ගී පද රචනය සහ තනු නිර්මාණය යන සියළු සාමාජිකයින්)
  • එක් අයදුම්කරුවෙක් හට ඉදිරිපත් විය හැක්කේ එක් භාෂා මාධ්‍යකින් පමණි.
  • තරඟය සදහා ඔබ විසින් නව නිර්මාණ ගීතිකාවක් ඉදිරිපත් කල යුතුය. එය කුමන හෝ තරඟයක්වත් ජයග්‍රහණය කර නොතිබිය යුතු අතර එම නිර්මාණ මීට ඉහතදී තැටිගත වී නොතිබිය යුතුය. (නව නිර්මාණයක්ම විය යුතුය) මීට අමතරව දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන පොදු ගීතිකාවක්ද ගායනා කල යුතුය.
  • ඔබ විසින් නිර්මාණය කරන ලද ගීතයෙහි පහත සදහන් ගුණාංග තිබිය යුතුය.
    • අර්ථවත් පද මාලාවක් හා ගී තනුව ගුණාත්මක භාවයකින් යුක්තවිය යුතුය.
    • අර්ථාන්විත පණිවිඩයකින් යුක්ත විය යුතුය.
  • ඔබ කණ්ඩායම විසින් ඉදිරිපත් කරන නව නිර්මාණය සදහා ගී පද රචනය සහ තනු නිර්මාණය ලබා දෙන අයගේ එකගතාවය අයදුම්පත්‍රයේ සදහන් කර සහතික කර එවිය යුතුය.

අයදුම්පත් විස්තර

  • අයදුම්පත්‍රය සකස් කිරීමේදී කණ්ඩායමේ නම, ලිපිනය, පහසුවෙන් සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක දෙකක් යෙදීම අනිවාර්‍ය වේ. මීට අමතරව වට්ස්ඇප් අංකයක්ද සදහන් කල යුතුය.
  • අයදුම්පත් යොමුකිරීමෙන් අනතුරුව තරඟ පවත්වන ප්‍රදේශ දෙපාර්තමේන්තුව විසින් තීරණය කරනු ලබයි. ඒ අනුව ඔබ අයත් ප්‍රදේශයට ආසන්නම තරඟ පැවැත්වෙන ස්ථානය ඔබ වෙත දැන්වීමට දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබේ.
  • නොවැම්බර් මාසය ආරම්භයේ සිට සති අන්ත කිහිපයක සහ රජයේ නිවාඩු දිනයන්හි තරඟය පැවැත්වීමට නියමිතය.
  • අවශ්‍ය වාද්‍ය භාණ්ඩ ඔබ විසින් සපයා ගත යුතු අතර ප්‍රධාන වශයෙන් ඕගනය, ගිටාරය හෝ වයලීනය (අවශ්‍යනම් තාල වාද්‍ය භාණ්ඩයක් යොදා ගත හැක).
  • ඔබගේ අයදුම්පත්‍රය මීසම් භාර පියතුමාගේ/විදුහල්පතිගේ/ආයතන ප්‍රධානිගේ නිර්දේශයද සහිතව 2025.10.10 දිනට පෙර දෙපාර්තමේන්තුව වෙත යොමු කරන්න.
  • ජයග්‍රාහී නිර්මාණයන් සදහා ජය සංකේත, මුදල් ත්‍යාග සහ සහතිකපත් පිරිනැමේ.

පොදු ගීතිකාව

    “සුරගීයයි බිළිඳු හඬයි ඈත ඇසෙන්නේ”

තොරතුරු

  • වැඩි විස්තර: 011 2665 584 / 0702745816

අයදුම්පත් යොමුකල යුතු ආකාරය

  • අධ්‍යක්ෂ, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව,3 වන මහල, නො.180, ටී.බී. ජයා මාවත, කොළඹ 10.

கிறிஸ்துமஸ் கரோல் போட்டி - 2025

கிறிஸ்தவ மத அலுவல்கள் திணைக்களத்தினால் ஏற்பாடு செய்துள்ள நாடளாவிய ரீதியிலான நத்தார் கரோல் பாடல் போட்டி

கிறிஸ்தவ மத அலுவல்கள் திணைக்களம் இந்த ஆண்டு கிறிஸ்துமஸ் பண்டிகையை முன்னிட்டு நாடளாவிய ரீதியில் கிறிஸ்மஸ் கரோல் பாடல் போட்டியை நடத்த திட்டமிட்டுள்ளது.

இந்த போட்டியானது சிங்களம் மற்றும் தமிழ் மொழிகளில் நடைபெறவுள்ளதுடன், குழுப்பாடலாக வழங்கப்பட வேண்டும்.

போட்டியின் விதிமுறைகள்

  • அதிகபட்ச நேரம் 03 நிமிடங்கள்.
  • பங்கேற்பாளர்களின் அதிகபட்ச எண்ணிக்கை 15 மற்றும் குறைந்தபட்சம் 10. (அனைத்து உறுப்பினர்களும் பாடுவது, வாசித்தல், பாடல்கள் எழுதுவது மற்றும் இசையமைப்பது உள்ளிட்டவை)
  • ஒரு விண்ணப்பதாரர் ஒரு மொழியில் மட்டுமே விண்ணப்பிக்க முடியும்.
  • கரோல் பாடல் ஒரு புதிய படைப்பாக இருக்க வேண்டும் (பாடல்வரிகள், மெல்லிசை, இசை) மற்றும் அது வேறு எந்த போட்டியிலும் வெற்றி பெற்றிருக்கக்கூடாது மற்றும் படைப்புகள் முன்பு பதிவு செய்யப்பட்டிருக்கக்கூடாது. (புதிய வடிவமைப்பாக இருக்க வேண்டும்).
  • இது தவிர, திணைக்களம் வழங்கும் பொதுப் பாடலையும் பாட வேண்டும்.

பாடலின் குணங்கள்

  • அர்த்தமுள்ள பாடல்வரிகள் மற்றும் மெல்லிசை தரமானதாக இருக்க வேண்டும்.
  • அர்த்தமுள்ள செய்தி வழங்கப்பட்டு இருக்க வேண்டும்.
  • குழுவால் வழங்கப்பட்ட புதிய இசையமைப்பிற்கான பாடல்வரிகள் மற்றும் மெல்லிசை வழங்குபவர்களின் ஒப்பந்தம் விண்ணப்பத்தில் குறிப்பிடப்பட்டு அவர்களால் (குறித்த நபர்களால்) சான்றளிக்கப்பட வேண்டும்.

விண்ணப்பப் படிவ விபரங்கள்

  • விண்ணப்பப் படிவத்தை தயாரிக்கும்போது எளிதில் தொடர்பு கொள்ளக்கூடிய இரண்டு தொலைபேசி எண்களைப் பயன்படுத்துவது கட்டாயமாகும். வாடிஸ்ஆப் (WhatsApp) எண்ணையும் குறிப்பிட வேண்டும்.
  • விண்ணப்பங்கள் தயாரிக்கும்போது ஆங்கில மொழியில் தயாரிக்கப்பட வேண்டும். (குழுப்பெயர், தொடர்பு இலக்கம், விலாசம்). மேற்படி விடயங்களை கருத்திற்கொண்டு விண்ணப்பபடிவங்களை தயாரிக்கவேண்டும்.
  • விண்ணப்பப்பத்திரங்கள் சமர்ப்பிக்கப்பட்ட பின்னரே போட்டிகள் நடாத்தப்படும் பிரதேசம் திணைக்களத்தினால் தீர்மாணிக்கப்படும். அதன்படி உங்களுக்கு அண்மையிலுள்ள போட்டிகள் நடாத்தப்படும் பிரதேசம் திணைக்களத்தினால் உங்களுக்கு அறிவிக்கப்படும்.
  • நவம்பர் மாதத்தின் ஆரம்பத்தில் போட்டிகளை நடாத்துவதற்கு தீர்மாணிக்கப்பட்டுள்ளது.
  • தேவையான இசைக்கருவிகள், குழுவால் வழங்கப்பட வேண்டும், முக்கியமான வாத்தியமாக (இசைக்கருவி), கிட்டார் அல்லது வயலின் (தேவைப்பட்டால் தோல்கருவியைப் (தபேலா) பயன்படுத்தலாம்).
  • விண்ணப்பப் படிவத்தை தயார் செய்து, 10.10.2024 ஆம் திகதிக்கு முன், மரியாதைக்குரிய அருட்தந்தை / முதல்வர் / நிறுவனத்தலைவரின் பரிந்துரையுடன் திணைக்களத்திற்கு அனுப்பவும்.
  • வெற்றிபெற்ற வடிவமைப்புகளுக்கான (படைப்பிற்கான) டோக்கன்கள், பணப்பரிசுகள் மற்றும் சான்றிதழ்கள் வழங்கப்படும்.

பொதுப் பாடல்

“எந்தன் நெஞ்சுக்குள் நீ பிறக்க”

தொடர்பு விபரங்கள்

  • மேலதிக விபரங்களுக்கு: 011 2665 584 / 0702745816 (WhatsApp)

விண்ணப்பங்களை அனுப்ப வேண்டிய அஞ்சல் முகவரி

பணிப்பாளர், கிறிஸ்தவ மத அலுவல்கள் திணைக்களம், 3வது தளம், இலக்கம்.180, டி.பி. ஜாயா மாளிகை, கொழும்பு 10.