background-image
main image

ආගමික එකමුතුවෙන් නව මාවතක් කරා

ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව, හලාවත පදවි සෙඩෙක් ආයතනය සහ නාත්තන්ඩිය ආගමික එකතුව එක්ව, 'ආගමික එකමුතුවෙන් නව මාවතක් කරා' මැයෙන් සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුර, නොමිලේ පැවැත්වූ ආයුර්වේද කඳවුර හා ඖෂධ ලබා දිමේ වැඩසටහන, දේශීය කැඳ සැකසීමේ වැඩමුළුව හා ආගමික සහජීවන ප්‍රදර්ශනය හා වැඩමුළුව ඊයේ එනම් (2023-11-04) දින දවස පුරා නාත්තණ්ඩිය ලූර්දු දේවස්ථානයේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විණි

main image

ආගමෙන් ජාතියෙන් ආදරයට වෙනවද සීමා

අධ්‍යාපනික ප්‍රදර්ශනය 2023-07-30 දින මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයේදී පැවැත්විණ.

main image

World Methodist Peace Prize 2022 was awarded to Rev. W.P. Ebenezer Joseph

The felicitation Ceremony of Rev. W.P. Ebenezer Joseph was held at the premises of the Ministry of Buddhasasana, Religious and Cultural Affairs, on 20th of April 2023.

main image

පසම් - මීගමු වෙළුම දොරට වැඩුම 2023-03-29

පසම් සහ ලතෝනි හෙළ කිතුණු ගී අපේ උරුමයක් ! පසම් සහ ලතෝනි හෙළ කිතුණු ගී ශෛලිය සංරක්ෂණය කර අනාගත පරපුර වෙත පවරාදීමේ වැඩසටහනක් මීගමුව,දූව සින්දාත්‍රි දේවමාතා දේවස්ථානයේදී අද (2023 මාර්තු 29) විචිත්‍රවත්ව පැවැත්විණි.

main image

Selecting winner of Christmas postage stamp art competition 2022

Held at Department on 11th of November 2022

main image

Pasam Book/DVD Launch - Chilaw

Pasam Chilaw Book/DVD launch was held on 8th March 2022 at the Sudasuna Auditorium Chilaw

main image

Dharmaprabashwara 2022

The third edition of the Dharma Prabhaswara Uttamachara 2022 Awards Ceremony was held on 24th February 2022 at the BMICH in a Grand Manner.

Catholic Mass

The 73rd Independence Day Catholic and Christian Holy Mass

Was held on 2021-02-04 at Fatima Church and Methodist Church

state-christmas-festival-2020-dance.jpeg

State Christmas Festival 2020

Was held on 2020-12-19 at Fatima Church, Malkaduwawa, Kurunegala

The first day cancellation of the Commemorative Christmas Stamp 2020

Was held on 2020-12-04 at J R Jayawardena Centre, Colombo 07

Postal-art-competition-winners

Selecting Winners of the Christmas Postage Stamp Art Competition 2020

Was held on 2020-11-04 at Department of Christian Religious Affairs

Hymn Writing Workshop

Christian Hymn Writing Workshop

Workshop was successfully held on 2020-09-05 and 06 at Caritas Institute (SEDEC) Borella.

Dharma Prabhashwara

Dharma Prabhashwara 2019

Was held on 2019-12-07 at BMICH

Finals of the All Island Carrol Competition and Prize Giving 2019

Competition was held on 2019-12-01 at Sts. Peters and Pauls Church - Ragama

The first day cancellation of the Commemorative Christmas Stamp 2019

Was held on 2019-12-01 at Sts. Peters and Pauls Church - Ragama

main image

ආගමික එකමුතුවෙන් නව මාවතක් කරා

ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව, හලාවත පදවි සෙඩෙක් ආයතනය සහ නාත්තන්ඩිය ආගමික එකතුව එක්ව, 'ආගමික එකමුතුවෙන් නව මාවතක් කරා' මැයෙන් සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුර, නොමිලේ පැවැත්වූ ආයුර්වේද කඳවුර හා ඖෂධ ලබා දිමේ වැඩසටහන, දේශීය කැඳ සැකසීමේ වැඩමුළුව හා ආගමික සහජීවන ප්‍රදර්ශනය හා වැඩමුළුව ඊයේ එනම් (2023-11-04) දින දවස පුරා නාත්තණ්ඩිය ලූර්දු දේවස්ථානයේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විණි

main image

ආගමෙන් ජාතියෙන් ආදරයට වෙනවද සීමා

අධ්‍යාපනික ප්‍රදර්ශනය 2023-07-30 දින මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයේදී පැවැත්විණ.

main image

ලෝක මෙතෝදිස්ත සාම ත්‍යාගය 2022, ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහ නායක ඩබ්.පී. එබනේසර් ජෝසප් දේවගැති තුමාට පිරිනැමෙයි.

උපහාර සමරුව එතුමන් වෙත ප්‍රදානය කිරීම 2023.04.20 දින බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි.

main image

පසම් - මීගමු වෙළුම දොරට වැඩුම 2023-03-29

පසම් සහ ලතෝනි හෙළ කිතුණු ගී අපේ උරුමයක් ! පසම් සහ ලතෝනි හෙළ කිතුණු ගී ශෛලිය සංරක්ෂණය කර අනාගත පරපුර වෙත පවරාදීමේ වැඩසටහනක් මීගමුව,දූව සින්දාත්‍රි දේවමාතා දේවස්ථානයේදී අද (2023 මාර්තු 29) විචිත්‍රවත්ව පැවැත්විණි.

main image

Selecting winner of Christmas postage stamp art competition 2022

Held at Department on 11th of November 2022

main image

පසම් - සලාපුර වෙළුම දොරට වැඩුම

ජාතික කතෝලික ජනසන්නිවේදන කොමිසමේ සභාපති තැන්පත් අතිඋතුම් දේවධර්මාචාර්ය මැක්ස්වෙල් සිල්වා හිමිපාණන්ගේ සලාපුර පදවි අපෝස්තලික පරිපාලක රදගුරු තැන්පත් අතිඋතුම් දේවධර්මාචාර්ය වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් 2022 මාර්තු මස 08 වන දින හලාවත, සුදසුන ශාලාවේ දී ප.ව. 4.00ට පැවැත්විණි.

main image

Dharmaprabashwara 2022

held on 2022-02-24 at BMICH

Catholic Mass

73 වන නිදහස් දින කතෝලික හා ක්‍රිස්තියානි දේව මෙහෙය.

2021-02-04 දින සියලු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේ දී සහ මෙතෝදිස්ත දේවස්ථානයේ දී සිදු කෙරිණි.

state-christmas-festival-2020-dance.jpeg

රාජ්‍ය නත්තල් උත්සවය 2020

2020-12-19 දින කුරුණෑගල මල්කඩුවාව ෆාතිමා දේවස්ථානයේදී පැවැත්විණි.

Carrol Competition

නත්තල් තැපැල් මුද්දරය නිකුත් කිරීමේ උත්සවය 2020

2020-12-04 දින කොළඹ 07, ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රෙය්දී පැවැත්විණි.

Postal-art-competition-winners

2020 නත්තල් තැපැල් මුද්දරය සඳහා වූ චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන් තේරීමේ අවස්ථාව

2020-11-04 ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.

Hymn Writing Workshop

කිතුණු ගීිතිකා වැඩමුළුව

2020-09-05 සහ 06 යන දිනයන්හි බොරැල්ල කරිටාස් ආයතනයේ දී (SEDEC) පැවැත්විණි.

Dharma Prabhashwara

ධර්ම ප්‍රභාෂ්වර 2019

2019-12-07 දින BMICH හිදී පැවැතිවිණි

Finals of the All Island Carrol Competition and Prize Giving 2019

දීප ව්‍යාප්තව පැවති කැරොල් ගීතිකා අවසන් තරගය සහ තෑගි බෙදාදීමේ උත්සවය 2019

2019-12-01 රාගම ශාන්ත පීටර්ස් ඇන්ඩ් පෝල්ස් දේවස්ථානයේ දී පැවැතිවිණි.

The first day cancellation of the Commemorative Christmas Stamp 2019

නත්තල් තැපැල් මුද්දරය නිකුත් කිරීමේ උත්සවය 2019

2019-12-01 රාගම ශාන්ත පීටර්ස් ඇන්ඩ් පෝල්ස් දේවස්ථානයේ දී පැවැතිවිණි.

main image

ආගමික එකමුතුවෙන් නව මාවතක් කරා

ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව, හලාවත පදවි සෙඩෙක් ආයතනය සහ නාත්තන්ඩිය ආගමික එකතුව එක්ව, 'ආගමික එකමුතුවෙන් නව මාවතක් කරා' මැයෙන් සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුර, නොමිලේ පැවැත්වූ ආයුර්වේද කඳවුර හා ඖෂධ ලබා දිමේ වැඩසටහන, දේශීය කැඳ සැකසීමේ වැඩමුළුව හා ආගමික සහජීවන ප්‍රදර්ශනය හා වැඩමුළුව ඊයේ එනම් (2023-11-04) දින දවස පුරා නාත්තණ්ඩිය ලූර්දු දේවස්ථානයේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විණි

main image

மதம், இனம் காரணமாக அன்புக்கும் எல்லைகள் உண்டோ ? கல்விக் கண்காட்சி

main image

World Methodist Peace Prize 2022 was awarded to Rev. W.P. Ebenezer Joseph

The felicitation Ceremony of Rev. W.P. Ebenezer Joseph was held at the premises of the Ministry of Buddhasasana, Religious and Cultural Affairs, on 20th of April 2023.

main image

පසම් - මීගමු වෙළුම දොරට වැඩුම 2023-03-29

පසම් සහ ලතෝනි හෙළ කිතුණු ගී අපේ උරුමයක් ! පසම් සහ ලතෝනි හෙළ කිතුණු ගී ශෛලිය සංරක්ෂණය කර අනාගත පරපුර වෙත පවරාදීමේ වැඩසටහනක් මීගමුව,දූව සින්දාත්‍රි දේවමාතා දේවස්ථානයේදී අද (2023 මාර්තු 29) විචිත්‍රවත්ව පැවැත්විණි.

main image

Selecting winner of Christmas postage stamp art competition 2022

Held at Department on 11th of November 2022

main image

Pasam Book/DVD Launch - Chilaw

Pasam Chilaw Book/DVD launch was held on 8th March 2022 at the Sudasuna Auditorium Chilaw

main image

Dharmaprabashwara 2022

held on 2022-02-24 at BMICH

Catholic Mass

73வது சுதந்திர தினத்தை முன்னிட்டு நடைபெற்ற கத்தோலிக்க மற்றும் கிறிஸ்தவ திருப்பலிகள்

கத்தோலிக்க திருப்பலியானது அனைத்து புனிதர்கள் ஆலயத்திலும் கிறிஸ்தவ திருப்பலியானது மெதடிஸ்ட் தேவாலயத்திலும் நடைபெற்றது

state-christmas-festival-2020-dance.jpeg

அகில இலங்கை நத்தார் கொண்டாட்டம் 2020

19-12-2020 அன்று குருநாகல், மல்கடுவ, பாத்திமா தேவாலயத்தில் நடைபெற்றது.

Carrol Competition

அகில இலங்கை நத்தார் தபால் முத்திரை வெளியீட்டு விழா 2020

2020-04-04 அன்று கொழும்பு 07, ஜே.ஆர். ஜெயவர்தன நிலையத்தில் நடைபெற்றது.

Postal-art-competition-winners

2020 அகில இலங்கை நத்தார் தபால் முத்திரைக்கான சித்திர போட்டியின் வெற்றியாளர்களைத் தேர்ந்தெடுப்பதற்கான நிகழ்வு

2020-11-04அன்று கிறிஸ்தவ மத அலுவல்கள் திணைக்களத்தில் நடைபெற்றது.

Hymn Writing Workshop

கிறிஸ்தவ பாடகர்களுக்கான பயிற்சி பட்டறை

கரிட்டாஸ் இன்ஸ்டிடியூட் (SEDEC) பொரல்லயில் 2020-09-05 மற்றும் 06 ஆகிய திகதிகளில் நடைபெற்றது.

Dharma Prabhashwara

தர்ம பிரபாஷ்வர விருது வழங்கும் விழா 2019

2019-12-07 அன்று BMICH இல் நடைபெற்றது

Finals of the All Island Carrol Competition and Prize Giving 2019

அகில இலங்கை கரோல் இறுதிபோட்டி மற்றும் பரிசு வழங்கும் விழா 2019

ராகம புனித பீட்டர்ஸ் மற்றும் பேதுரு தேவாலயத்தில் 2019-12-01 அன்று நடைபெற்றது.

The first day cancellation of the Commemorative Christmas Stamp 2019

அகில இலங்கை நத்தார் தபால் முத்திரை வெளியீட்டு விழா 2019