ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හා ජාතික කතෝලික ජනසන්නිවේදන කේන්ද්‍රය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන අභිමානවත් සම්මාන පෙළහර මෙම වර්ෂයේ දී 5 වන වරටත් උත්කර්ෂවත් ලෙස සංවිධානය කෙරේ.
මෙම උලෙළේ මුඛ්‍ය අරමුණ, විවිධ නිර්මාණ ක්ෂේත්‍ර තුළ පදවි මට්ටමින් ඇගයීමට පත්විය යුතු කතෝලික කලාකරුවන් තෝරා ජාතික මට්ටමින් ඇගයීමයි.
ජාතික කතෝලික රදගුරු මඩුල්ලේ මඟ පෙන්වීම යටතේ ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හා ජාතික කතෝලික ජනසන්නිවේදන කේන්ද්‍රය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන ධර්මප්‍රභාෂ්වර උත්තමාචාර උළෙල සදහා සම්මානලාභින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය පහත පරිදි වේ.
අයදුම්කරුගේ 6*4 ප්‍රමාණයට සකසන ලද පැහැදිලි ඡායාරූපයක් එහි පිටුපස නම සඳහන් කර මෙම පත්‍රිකාව සමඟ අපට ලැබිමට සැලැස්විය යුතු ය.
අයදුම්පත් 2025.10.10 දිනට හෝ ඊට ප්‍රථම දෙපාර්තමේන්තුව වෙත පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් භාර දිය යුතු ය.
අයදුම්පත මෙතනින් බාගත කරගන්න. Download Application
අයදුම්පත් භාරදිය යුතු ලිපිනය:
අධ්‍යක්ෂ
ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව
3 වන මහල, නො. 180,
ටී.බී. ජයා මාවත,
කොළඹ 10.
වැඩිදුර විස්තර සඳහා 0112665584 (දුලීශා මිය)
கிறிஸ்த்தவ மத அலுவல்கள் திணைக்களத்துடன் தேசிய கத்தோலிக்க மக்கள் தொடர்பு மையம் இணைந்து ஏற்பாடு செய்யும் அபிமானமிக்க விருது வழங்கும் வைபவம் இந்த ஆண்டு 5வது முறையாகவும் கோலாகலமாக ஏற்பாடு செய்யப்படுகின்றது.
பல்வேறு வகையான துறைகளில் மறை மாவட்ட மட்டத்தில் கௌரவிக்கப்பட வேண்டிய கத்தோலிக்க கலைஞர்களைத் தேர்ந்தெடுத்து தேசிய மட்டத்தில் கௌரவிப்பதே இந்த விழாவின் நோக்கம்.
விண்ணப்பதாரரின் 4x6 அளவில் தயாரிக்கப்பட்ட தெளிவான புகைப்படம் அதன் பின்புறத்தில் பெயர் குறிப்பிடப்பட்டு இப் படிவத்துடன் எமக்குக் கிடைக்கும்படிச் செய்ய வேண்டும்.
விண்ணப்பங்கள் 2025.10.10ம் திகதியன்றோ அதற்கு முன்னரோ திணைக்களத்துக்கு கீழே குறிப்பிடப்பட்டுள்ள முகவரிக்கு பதிவுத் தபாலில் அல்லது நேரடியாக வந்து ஒப்படைக்கப்பட வேண்டும்.
விண்ணப்பப் படிவங்களை இங்கே பதிவிறக்கம் செய்யவும் Download Application
விண்ணப்பங்களை அனுப்ப வேண்டிய முகவரி:
பணிப்பாளர்,
கிறிஸ்த்தவ மத அலுவல்கள் திணைக்களம்,
3ம் மாடி,
இல. 180,
ரீ.பீ. ஜயா மாவத்தை,
கொழும்பு 10.
மேலதிக விபரங்களுக்கு 0112665584 (திருமதி. துலிஷா)
ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හා ජාතික කතෝලික ජනසන්නිවේදන කේන්ද්‍රය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන අභිමානවත් සම්මාන පෙළහර මෙම වර්ෂයේ දී 5 වන වරටත් උත්කර්ෂවත් ලෙස සංවිධානය කෙරේ.
මෙම උලෙළේ මුඛ්‍ය අරමුණ, විවිධ නිර්මාණ ක්ෂේත්‍ර තුළ පදවි මට්ටමින් ඇගයීමට පත්විය යුතු කතෝලික කලාකරුවන් තෝරා ජාතික මට්ටමින් ඇගයීමයි.
ජාතික කතෝලික රදගුරු මඩුල්ලේ මඟ පෙන්වීම යටතේ ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හා ජාතික කතෝලික ජනසන්නිවේදන කේන්ද්‍ර ඒකාබද්ධ සංවිධානය කරනු ලබන ධර්මප්‍රභාෂ්වර උත්තමාචාර උළෙල සදහා සම්මානලාභින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය පහත පරිදි වේ.