background-image

Latest News

poster-sinhala

ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මුද්දර කාර්යාංශය සමඟ ඒකාබද්ධව පවත්වනු ලබන දීප ව්‍යාප්ත නත්තල් තැපැල් මුද්දර චිත්‍ර තරඟය - 2022

# තරඟ කොන්දේසි.

# නිර්මාණ (චිත්‍ර) ඉදිරිපත් කල යුතු මාතෘකාව සහ වයස් කාණ්ඩය (2022-12-31 දිනට වයස)

· 1 වනවයස්කාණ්ඩය (වයස අවු. 10ට අඩු සහ වයස අවු. 10 – 15ත් අතර) තේමාව :“අඳුරු ලොවට එළිය ගෙනා ජේසු බිළින්දා”

· 2 වන වයස් කාණ්ඩය (වයස අවු. 16 – 21ත් අතර සහ වයස අවු. 21න් ඉහළ විවෘත) තේමාව :“සාමයේ කුමරුණි නිවනු මැන ගිණි” (දේශීයව හෝ විදේශීයව වාසය කරන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුටතරඟයසඳහා ඉදිරිපත් විය හැක)

# නිර්මාණ (චිත්‍ර) එවිය යුතු ආකාරය

· A4 ප්‍රමාණයේ කඩදාසියක (දිග 11.7” හා පළල 8.3”) තිරස් අතට ( A4 - Landscape)

· නිර්මාණයේ වටේට 1/2” ඉඩ ප්‍රමාණයක් (අගල් ½ රාමුවක් ) තිබිය යුතුය.

· පාට පැන්සල් හැර ඕනෑම මාධ්‍යයක් භාවිතා කල හැක.

· මෙය චිත්‍ර තරගයක් පමණක්ම නොවන අතර අදාල සිතුවමමුද්දරයක් සදහායොදා ගන්නා බැවින් එයමුද්දරයකට ගැලපෙන ලෙස නිර්මාණය විය යුතුය; චිත්‍රයේ රේඛා පැහැදිලි විය යුතුය.

· සිතුවමෙහි නත්තලේ මූලික සංකේතයන් පිළිබිඹු විය යුතුය.(උදා. වල්ග තරුව, ගවලෙන)

· සිතුවම මතුපිට අකුරු නොලිවිය යුතුය.

· නිර්මාණකරුගේ නම, වයස,උපන් දිනය ,පුද්ගලික ලිපිනය, දහම් පාසලේ / පාසලේ නම හා පහසුවෙන් සම්බන්ධ කර ගත හැකි භාවිතයේ පවතින දුරකථන අංකයක් පැහැදිලිව සටහන් කල යුතුය.සහතිකපත්ලි වීම සඳහා ඉංග්‍රීසි කැපිටල් අකුරින්(Block Letters ) නම සඳහන් කල යුතුය.

· නිරිමාණය බහාලන කවරයේ වම්පස ඉහළ කෙළවරේ “නත්තල් තැපැල් මුද්දර චිත්‍ර තරඟය - 2022” ලෙස සඳහන් කර අධ්‍යක්ෂ, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව, නො.16/1, ෂේඩි ග්‍රෝව්ඇ වනිව්,කොටා පාර, කොළඹ 08 ලිපිනයටලියාපදිංචි තැපැලෙන් ඒවීමට හෝ රජයේ වැඩ කරන දිනවල පෙ.ව. 8.30 හා ප.ව. 4.15 අතර ගෙනැවිත් භාර දිය හැක.

# ජයග්‍රාහීනිර්මාණයන් තෝරාගන්නා ආකාරය

· නත්තල් තැපැල් මුද්දර දෙකේ ජයග්‍රාහකයන්මූලිකව තෝරා ගැනේ.

· නත්තල් තැපැල් මුද්දර දෙකේ ජයග්‍රාහකයන්තෝරා ගැනීමෙන් අනතුරුව ඉතිරි වන සිතුවම් අතුරින් සෑම වයස් කාණ්ඩයක් යටතේම 1,2,3 ස්ථාන සඳහා ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබේ.

· කුසලතා දක්වා ඇති චිත්‍ර සඳහා සහතික පත් ලබා දෙනු ලැබේ.

# නිර්මාණ තෝරා ගැනීම

· මුද්දර කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු විද්වත් විනිශ්චය මණ්ඩලයක් මඟින් සිදු කෙරේ.

· තරඟ කොන්දේසි සමඟ එකඟ නොවන සියළුම නිරිමාණයන් ප්‍රතික්ෂේප වන අතර නිර්මාණයන්ගේ අවසාන තීරණය විනිශ්චය මණ්ඩලයවිසින් ගනු ලැබේ.

· තැපැල් මුද්දර සඳහා තෝරා ගන්නා ලද ජයග්‍රාහී නිර්මාණයන් මුද්දර කාර්යාංශයේ අවශ්‍යතාවයන්ට හා මුද්දර ප්‍රමිතීන්ට අනුව අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට එකඟ විය යුතුය.

# අයදුම්පත් යොමුකළ යුතු අවසන් දිනය :- 2022-11-08

# වැඩි විස්තර :-

යූ ටියුබ් වීඩියෝව - Click Here

· 0112665584 දුරකථන අංකයෙන්,

අධ්‍යක්ෂ,

ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව

· දුරකථන 011 2 665 584

අධ්‍යක්ෂ,

ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව

poster-sinhala

கிறிஸ்தவ மத அலுவல்கள் திணைக்களமும் முத்திரைப் பணியகமும் ஒருங்கிணைந்து நடாத்தும் நாடளாவிய நத்தார் தபால் முத்திரை சித்திரப் போட்டி - 2022

போட்டி விதிமுறைகள்.

· ஆக்கங்கள் (சித்திரம்) சமர்ப்பிக்கப்படவேண்டிய தலைப்புகள் மற்றும் வயதுப் பிரிவுகள் (2022-12-31 ஆந் திகதியில் வயது)

- 1 ஆம் வயதுப் பிரிவு (10வயதிற்குக் குறைந்த மற்றும் 10 – 15 வயதிற்கிடைப்பட்டவர்கள்)

தலைப்பு :- “இருள் சூழ்ந்த உலகிற்கு ஒளியான இயேசு பாலகன்”

- 2ஆம் வயதுப் பிரிவு (16-21 வயதிற்கிடைப்பட்டவர்கள் மற்றும் 21 வயதிற்கு மேற்பட்டவர்கள் - திறந்தமட்டம்)

தலைப்பு :- “அமைதியின் குமாரனே! பற்றியதீயைஅணையும்” (உள்நாட்டில் மற்றும் வெளிநாட்டில் வசிக்கும் எந்தவொரு இலங்கையரும் இதில் பங்குபற்றலாம்.)

ஆக்கங்களை அனுப்பவேண்டிய விதம்

• A4 அளவிலான கடதாசியில் (நீளம் 11.7” மற்றும் அகலம் 8.3”) கிடையாக (A4 – Landscape)

• சித்திரத்தின் சுற்றுப்புறத்தில் 1/2”(½அங்குலம் ) அளவில் இடைவெளி இருத்தல் வேண்டும்.

• நிறப் பென்சில்கள் தவிர்ந்த எந்தவொரு ஊடகத்தையும் பயன்படுத்தலாம்.

• இது ஒரு போட்டி மட்டுமல்லாது, அச்சித்திரங்கள் முத்திரைக்குப் பயன்படுத்தப்படுமாகையால், அதனை முத்திரைக்கு பொருந்தக்கூடிய விதத்தில் ஆக்குதல் வேண்டும். சித்திரத்தின் இரேகைகள் தெளிவாக இருத்தல் வேண்டும்.

• சித்திரத்தில் நத்தாரின் அடிப்படை அடையாளங்கள் பிரதிபலிக்கப்படுதல் வேண்டும். (உதா:- வால் நட்சத்திரம்,மாட்டுத் தொழுவம்.)

• சித்திரத்தின்மீது எழுத்துக்களை எழுதக் கூடாது.

• ஆக்கத்தினை சமர்ப்பிப்பவரின் பெயர், வயது, பிறந்ததிகதி, தனிப்பட்ட விலாசம், மறைக்கல்விப் பாடசாலை, பாடசாலைகளின் பெயர் மற்றும் இலகுவாக தொடர்பு கொள்ளக்கூடிய, பயன்பாட்டில் உள்ள தொலைபேசி இலக்கம் என்பனவற்றை தெளிவாகக் குறிப்பிடுதல் வேண்டும். சான்றிதழ்களை எழுதும்பொருட்டு பெயரை ஆங்கில தடித்த எழுத்தில் (Block Letters) எழுதுதல் வேண்டும்.

• ஆக்கங்களை இடும் உறையின் இடது பக்க மேல் மூலையில் “நத்தார் தபால் முத்திரை சித்திரப்போட்டி – 2022” எனக் குறிப்பிட்டு பணிப்பாளர், கிறிஸ்தவ மத அலுவல்கள் திணைக்களம், இல.16/1, சேடி குரோவ் அவெனியு, கொட்டா வீதி, கொழும்பு- 08, என்ற முகவரிக்கு பதிவுத்தபாலில் அனுப்ப முடியும். அல்லது அலுவலக தினங்களில் மு.ப.8.30 தொடக்கம் பி.ப.4.15 காலப்பகுதியில் நேரடியாக கொணர்ந்து சமர்ப்பிக்க முடியும்.

வெற்றிபெறும் ஆக்கத்தைத் தெரிவு செய்யும் விதம்.

• நத்தார் தபால் முத்திரைகள் இரண்டிற்கான வெற்றியாளர்கள் முதலில் தெரிவு செய்யப்படுவர்.

• அவ்விரண்டு வெற்றியாளர்கள் தெரிவு செய்யப்பட்டதன் பின்னர் மற்றைய சித்திரங்களிலிருந்து அனைத்து வயதுப் பிரிவுகளின் கீழும் 1,2,3 இடங்களுக்கான வெற்றியாளர்கள் தெரிவு செய்யப்படுவர்.

• திறமைகளை வெளிப்படுத்தியவர்களுக்கு சான்றிதழ்கள் வழங்கப்படும்.

ஆக்கங்களைத் தெரிவு செய்தல்

• முத்திரை பணியகத்தின் உத்தியோகத்தர்கள் உள்ளிட்ட நிபுணத்துவ நடுவர் குழாம் ஊடாக தெரிவுகள் இடம்பெறும்.

• போட்டி விதிமுறைகளுக்கு உட்படாத அனைத்து ஆக்கங்களும் நிராகரிக்கப்படுவதுடன், நடுவர்களின் தீர்ப்பே இறுதித் தீர்மானமாக அமையும்.

• தபால் முத்திரைகளுக்காகத் தெரிவு செய்யப்பட்ட வெற்றிபெறும் ஆக்கங்களில், பணியகத்தின் தேவைப்பாட்டிற்கேற்பவும், முத்திரை தரங்களுக்கமையவும், உரிய விதத்தில் மாற்றங்களைச் செய்வதற்கு இணங்குதல் வேண்டும்.

- விண்ணப்பங்களை அனுப்பவேண்டிய இறுதித் திகதி :- 2022-11-08

- மேலதிக விபரங்கள் :-

YouTube Video Click Here

· தொலைபேசி இலக்கம் - 011-2 665 584.

பணிப்பாளர்,

கிறிஸ்தவமதஅலுவல்கள் திணைக்களம்.